ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවට ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව විසින් තීරණය කර තිබේ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ, එම සංශෝධනය සිදුකරන දිනය ඉදිරියේදී දැනුම්දෙනු ඇති බවයි.