Home උණුසුම් පුවත් පෙන්ෂන් ගන්න අද හෙට බැංකු ඇරේ

පෙන්ෂන් ගන්න අද හෙට බැංකු ඇරේ

පෙන්ෂන් ගන්න අද හෙට බැංකු ඇරේ

විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අද (10) සහ හෙට (11) විවෘතව තැබෙන බව ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පවසයි.

තැපැල් කාර්යාල ජුනි 10,11 සහ 12 වන දින වල විවෘතව තැබීමට උපදෙස් දී ඇත.

එම දීමනා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, අවසර පත්‍ර ලෙස භාවිතා කළ හැකි ය.

විශ්‍රාම වැටුප් ගැනීම සඳහා යන පුද්ගලයින් හට නොමිලයේ ප්‍රවාහන පහසුකම් සැපයිමටද කටයුතු සකසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here