Home උණුසුම් පුවත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගැන ජනපති කළ ඉල්ලීමට ජපාන අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගැන ජනපති කළ ඉල්ලීමට ජපාන අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක්

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ගැන ජනපති කළ ඉල්ලීමට ජපාන අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක්

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 600,000 ක් ලබා ගැනීම සදහා ජපානයෙන් කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇති බව ජනාධිපති කාර්යාලය නිවේදනය කරයි.

ඒ පිළිබද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීමට ජපාන අග්‍රාමාත්‍ය යොෂිහයිඩ් සුගා විසින් යහපත් ප්‍රතිචාර දක්වා ඇති බව සදහන් කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here