Home උණුසුම් පුවත් වව්නියාව විශ්වවිද්‍යාලයක් ලෙස අලුතින් නම් ප්‍රකාශයට පත්කෙරේ

වව්නියාව විශ්වවිද්‍යාලයක් ලෙස අලුතින් නම් ප්‍රකාශයට පත්කෙරේ

වව්නියාව විශ්වවිද්‍යාලයක් ලෙස අලුතින් නම් ප්‍රකාශයට පත්කෙරේ

යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව වව්නියාව මණ්ඩලපය ලෙසින්‍ මෙතෙක් පැවති අධ්‍යයන ආයතනය වව්නියාව විශ්වවිද්‍යාලය නමින් නව විශ්වවිද්‍යාලයක් ලෙස ප්‍රකාශයට පත්කෙරේ.

ලබන අගෝස්තු මස 01 වන දින සිට ක්‍රියාත්මක වන නව විශ්විවිද්‍යාලය නම්කිරීමේ අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

විශ්වවිද්‍යාල පනතේ බලතල ප්‍රකාරව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් විසින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here