Home දේශීය පුවත් උණුසුම් පුවත් සහන මිලට ජංගම පොල් අද හෙට නෑ

සහන මිලට ජංගම පොල් අද හෙට නෑ

සහන මිලට ජංගම පොල් අද හෙට නෑ

ජංගම ලොරි රථවලින් ගොස් පාරිභෝගික ජනතාවට පොල් සහන මිලට අලෙවිකිරීමේ වැඩසටහන අද (26) සහ හෙට (27) දින ක්‍රියාත්මක නොවන බව පොල් වගාකිරීමේ මණ්ඩලය විසින් පවසයි.

ඊයේ (25) දිනයේ මහරගම නගරයේ ජනතාව වෙනුවෙන් මෙලෙස පොල් ගෙඩි 5000ක් අලෙවි කළ කර ඇත.

එහිදී එක් පොල් ගෙඩියක් රුපියල් 110ක මිලට ලබාදුන් බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ ආදර්ශ පොල් උයන් හා තවාන් සංවර්ධන කළමණාකරු වජිර තෙන්නකෝන් මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here