Home දේශීය පුවත් උණුසුම් පුවත් මහින්ද බාගයක්ම ආපහු දීලා -රනිල් ළඟ තාමත් වාහන 11ක්

මහින්ද බාගයක්ම ආපහු දීලා -රනිල් ළඟ තාමත් වාහන 11ක්

මහින්ද බාගයක්ම ආපහු දීලා -රනිල් ළඟ තාමත් වාහන 11ක්

හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන වරප්‍රසාද ඉවත් කිරීමක් සම්බන්ධයෙන් පළවු මාධ්‍ය වාර්තාවල ඇතැම් කරුණු නිවැරදි කරමින් රජය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිත කරමින් තිබූ රජයේ නිල වාහන 16න් 08ක් බාරදී ඇති බව එහි සඳහන් ය.

එසේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාරයේ වාහන 11ක් මේ වනවිට පවතින බව ද එහි සඳහන් වේ.

එම සම්පූර්ණ නිවේදනය පහතින්.

සබැඳි පුවත්
මහින්දගෙ ආරක්ෂාවට දුන් වාහන ඇනියත් ගලවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here