Home දේශීය පුවත් උණුසුම් පුවත් හිරුණිකාත් කළකිරෙයි -තනතුර අතහරී

හිරුණිකාත් කළකිරෙයි -තනතුර අතහරී

0
හිරුණිකාත් කළකිරෙයි -තනතුර අතහරී

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.

කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඇය මෙම කරුණු අනාවරණය කළාය.

පසුගිය ජනාධිපතිවරණය පරාජය වීමට හේතුව, ආසන සංවිධායකයන් නිසි ලෙස කටයුතු නොකිරීම බවට සජිත් ප්‍රේමදාස මහතාගේ සමීපතමයෙකු චෝදනා කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස කලකිරීමට පත් වූ බැවින් මෙලෙස එම ධූරයෙන් ඉවත් වීමට තීරණය කළ බවද ඇය පැවසුවා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here