Home උණුසුම් පුවත් බිත්තර මිල ආයෙ නගී

බිත්තර මිල ආයෙ නගී

බිත්තර මිල ආයෙ නගී

බිත්තර මිල යලි ඉහල යමින් පවතින අතර ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු ඇඟවෙයි.

වෙළඳ පොළ ආරංචි මාර්ග සදහන් කළේ මේ දින වල දිවයිනේ බොහෝ ප්‍රදේශවල ලොකු බිත්තර සිල්ලර මිල රුපියල් 40 ඉක්මවා ගොස් ඇති බවයි.

ඇතැම් ප්‍රදේශවල එම අගය රුපියල් 45 දක්වා ඉහල ගොස් ඇත.

කෙසේ වෙතත් මීට දින දෙකකට පමන පෙර බිත්තර මිල පැවතියේ රුපියල් 28ක පමණ මිලකටයි.

නිශ්පාදනය පහත වැටීම හමුවේ මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here