Home උණුසුම් පුවත් මහඡන්දෙට තැපැල් ඡන්ද බාරගැනීම අද සිට

මහඡන්දෙට තැපැල් ඡන්ද බාරගැනීම අද සිට

මහඡන්දෙට තැපැල් ඡන්ද බාරගැනීම අද සිට

එළඹෙන නොවැම්බර් මස 14 වෙනිදා පැවැත්වීමට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (01) සිට ආරම්භ කර තිබේ.

මෙහිදී තැපැල් ඡන්ද අයදුම්පත් ලබන 08 වනදා දක්වා භාර ගැනීම සිදුකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here