Home උණුසුම් පුවත් රනිල්ගේ පාර්ලිමේන්තු ගමන අවසන්

රනිල්ගේ පාර්ලිමේන්තු ගමන අවසන්

රනිල්ගේ පාර්ලිමේන්තු ගමන අවසන්

ඉදිරි මහ මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තුවෙන් හෝ පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ නැති බව හෙතෙම කියාසිටී.

අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් විජේවර්ධන කියා සිටියේ ඉදිරි මැතිවරණයේදී සාමුහිකව තරඟ කරන ලෙස වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයට ආරාධනා කර ඇති බවයි.

කෙසේවෙතත් සමගි ජනබලවේගය එය ප්‍රතික්ෂේප කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here