Home උණුසුම් පුවත් ජනපතිවරණයේ දී රටේම ආරක්ෂාව ගැන පියවර ගනියි

ජනපතිවරණයේ දී රටේම ආරක්ෂාව ගැන පියවර ගනියි

ජනපතිවරණයේ දී රටේම ආරක්ෂාව ගැන පියවර ගනියි

එළැඹෙන 2024 ජනාධිපතිවරණයේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රැස්වී තිබේ.

එහිදී මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදීම, අපේක්ෂකයින්ගේ සහ ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රීතව ආරක්ෂාව තහවුරු කිරීම සහ පශ්චාත් මැතිවරණ සමයේ දී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අඩාල නොවන පරිදි පවත්වාගෙන යාම වැනි කරුණු පිළිබඳව අවශ්‍ය පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here