Home උණුසුම් පුවත් හිසකෙස් කළුකරන දියරය බීලා -රෝහලෙන් පැන ගෙළ වැළලන්

හිසකෙස් කළුකරන දියරය බීලා -රෝහලෙන් පැන ගෙළ වැළලන්

0
හිසකෙස් කළුකරන දියරය බීලා -රෝහලෙන් පැන ගෙළ වැළලන්
Closeup woman hands dyeing hair using black brush. Middle age woman colouring dark hair with gray roots at home.

හිස කෙස් කළුකරන දියරයක් පානය කර සියදිවි හානිකර ගැනීමට තැත්කර රෝහල්ගත කළ පුද්ගලයෙක් රෝහලින් පළාගොස් ගෙලවැලලාගෙන මියයාමේ සිදුවීමක් මන්නාරම පොලීසියට වාර්තා වී ඇත.

මෙම සිදුවීම වී ඇත්තේ ඊයේ රාත්‍රී කාලයේදීය.

වයස අවුරුදු 33ක් වන මන්නාරම ජෝසප්වාස් නගර් හී පදිංචි පුද්ගලයකු සියදිවි හානිකර ගැනීමේ අපේක්ෂාවෙන් හිස කෙස් කළු ගැන්වීමට යොදා ගන්නා දියරයක් පානයකර මන්නාරම රෝහලට ඇතුලත්කර ඇති බව පොලීසිය කියයි.

රෝහලේ නේවාසිකය ප්‍රතිකාර ලබමින් සිටි එම පුද්ගලයා රොහලින් පළාගොස් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here