Home දේශීය පුවත් උණුසුම් පුවත් ජනපති සටනේ ප්‍රචාරක රැල්ල හෙටින් ඉවරයි

ජනපති සටනේ ප්‍රචාරක රැල්ල හෙටින් ඉවරයි

ජනපති සටනේ ප්‍රචාරක රැල්ල හෙටින් ඉවරයි

ජනාධිපතිවරණයට අදාළ ප්‍රචාරක රැලි හෙට (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු වේ.

ස්වාධීන අපේක්ෂක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වන අවසන් රැලිය හෙට (18) මරදාන ප්‍රදේශයේදී පැවැත්වේ.

සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන අවසන් රැලිය හෙට මරදාන ටවර් රඟහල අසලින් ආරම්භ වීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here