Home උණුසුම් පුවත් චන්දිමාල් පාටි දැමූ හෝටලයේ සූපවේදියකු ඇතුළු 2කට කොවිඩ්

චන්දිමාල් පාටි දැමූ හෝටලයේ සූපවේදියකු ඇතුළු 2කට කොවිඩ්

චන්දිමාල් පාටි දැමූ හෝටලයේ සූපවේදියකු ඇතුළු 2කට කොවිඩ්

නිරෛා්ධායන නීති උල්ලංගනය කරමින් රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවැත්වූ කොළඹ හෝටලයේ සූපවේදියෙකු සහ සේවකයෙකු COVID-19 ආසාදිත බවට තහවුරු වී තිබේ.

එම උපන් දින සාදයට සහභාගි වූ 21 දෙනකු අත්අඩංගුවට ගෙන 15 දෙනකු ඇප මත මුදාහැර නිරෝධයනට යවා ඇත.

අද අත්අඩංගුවට ගත් මාධවී ඇන්තනි, ඇයගේ සැමියා, චන්දිමාල්ගේ මව සහ ඥාති සොයුරිය ඇතුළු 7 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

අදාළ පුද්ගලයින් සම්බන්ධයෙන් නිරෝධායන රීති යටතේ ඉදිරි කටයුතු සිදුකරන බව පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here