Home උණුසුම් පුවත් වැස්ස නිසා විදුලි බිදවැටීම් 44000ක්

වැස්ස නිසා විදුලි බිදවැටීම් 44000ක්

වැස්ස නිසා විදුලි බිදවැටීම් 44000ක්

පළාත් කිහිපයකට පවතින අධික වැසි හේතුවෙන් විදුලි පාරිභෝගිකයන් 44,000 කට පමණ දැනටමත් විදුලි සැපයුම විසන්ධි වි ඇති බව විදුලිබල අමාත්‍යංශය පවසයි.

කුලියාපිටිය, කුරුණෑගල, හොරණ, මතුගම, නාරම්මල, දඹුල්ල, අකුරුස්ස, සහ කෑගල්ල යන ප්‍රදේශ වලට මෙලෙස විදුලිය බිඳ වැටි ඇති බවට පැමිණිලි ලැබී ඇත.

විදුලිය බිදවැටුණු ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කරමින් සිටි.

දින කිහිපයකට පෙර යාස් සුළි කුණාටුවේ බලපෑමෙන් ද මෙරට විදුලි බිදවැටීම් 75000ක් පමණ සිදුවී තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here