Home උණුසුම් පුවත් අරයා මෙයා දිනයි කිව්වට අහුවෙන්න එපා…

අරයා මෙයා දිනයි කිව්වට අහුවෙන්න එපා…

අරයා මෙයා දිනයි කිව්වට අහුවෙන්න එපා…

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් සිදුකරන ලද සමීක්ෂණ ප්‍රතිඵලවලට නොමඟ නොයන්නැයි මැතිවරණ කොමිෂන් සභාව (EC) ඡන්දදායකයින්ගෙන් ඉල්ලා සිටී.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අවධාරණය කළේ මෙම සමීක්ෂණ මත පදනම්ව ඡන්දදායකයින්ට තම මතය වෙනස් කිරීමට බල නොකළ යුතු බවයි.

එබැවින් එබැවින් එවැනි සමීක්ෂණ ප්‍රතිඵල නොතකා තම මනාපය කාහටද දිය යුත්තේ යන්න ඡන්ද දායකයන් තීන්දු කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here