Home COVID ලබන 8 වැනිදා සිට ශ්‍රී ලංකාවත් එංගලන්තයේ රතු ලැයිස්තුවට

ලබන 8 වැනිදා සිට ශ්‍රී ලංකාවත් එංගලන්තයේ රතු ලැයිස්තුවට

ලබන 8 වැනිදා සිට ශ්‍රී ලංකාවත් එංගලන්තයේ රතු ලැයිස්තුවට

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සංචරණ රෙගුලාසි මත ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් ලබන 8 වැනිදා සිට රතු ලැයිස්තුවට ඇතුළත් කිරීමට එංගලන්තය පියවර ගෙන තිබේ.

මෙම ලැයිස්තුවට අයත් රටවල සිට එංගලන්තයට පැමිණෙන පුද්ගලයන් නිරෝධායන නීතිවලට යටත් වන බව එංගලන්තයේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය හා සංවර්ධන කාර්යාලය පවසයි.

ජුනි 8 වන දින අළුයම 4 සිට ‘රතු ලැයිස්තුවට’ ඇතුළත් වන රටවල් වන්නේ ඇෆ්ගනිස්ථානය, බහරේනය, කොස්ටාරිකාව, ඊජිප්තුව, ශ්‍රී ලංකාව, සුඩානය සහ ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ යන රටවල් ය.

මෙම රටවලින් එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර දී ඇති සියල්ලන්ම දින 10 ක් කොවිඩ් නීරෝධායන පහසුකම් සපයා ඇති හෝටල්වල නිරෝධායනය වීම අනිවාර්ය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here