Home උණුසුම් පුවත් “ශ්‍රී ලංකාව දැන් වෙන්දේසි බිමක් වෙලා” – විපක්ෂ නායක

“ශ්‍රී ලංකාව දැන් වෙන්දේසි බිමක් වෙලා” – විපක්ෂ නායක

“ශ්‍රී ලංකාව දැන් වෙන්දේසි බිමක් වෙලා” – විපක්ෂ නායක

ශ්‍රී ලංකාව මේ වන විට වෙන්දේසි බිමක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ දහසකුත් එකක් ප්‍රශ්න අතර පීඩාවිඳින ජනතාවගේ ජන ජීවිතය ගොඩ නැංවීමට ආණ්ඩුවට විසඳුමක් නොමැති අතර රට ආගාධයට යමින් සිටියදී ආණ්ඩුව අසංවේදී ව සිටින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here