අද සහ හෙට (5) යන දෙදින තුළ දිවයිනේ සියළුම ආර්ථික මධ්‍යස්ථාන ද විවෘතව තැබේ.
මැනිං වෙළඳ සංකීර්ණය ද අද අලුයම සිට විවෘත කර ඇත.
තොග වෙළදාම සඳහා මෙලෙස ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින බව වෙළද අමාත්‍යාංශය සදහන් කරයි.