Home උණුසුම් පුවත් මේ මාසේ ගෑස් මිල ගැන නිවේදනයක්

මේ මාසේ ගෑස් මිල ගැන නිවේදනයක්

මේ මාසේ ගෑස් මිල ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ගෘහස්ථ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (එල්පීජී) සිලින්ඩරවල මිල මෙම මාසයේදී සංශෝධනය නොකිරීමට තීරණය කර තිබේ.

සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා මේ බව ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here