Home උණුසුම් පුවත් අත්‍යාවශ්‍ය සේවාවන් පිළිබද ගැසට්ටුවක් නිකුත් වෙයි

අත්‍යාවශ්‍ය සේවාවන් පිළිබද ගැසට්ටුවක් නිකුත් වෙයි

අත්‍යාවශ්‍ය සේවාවන් පිළිබද ගැසට්ටුවක් නිකුත් වෙයි

ලංකා සතොස සහ සමුපකාර තොග ආයතන විසින් සපයනු ලබන සේවාවන්, පළාත් සභා යටතේ ඇති රාජකාරි සහ සියලුම සෞඛ්‍ය සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ පිළිබද අතිවිශේෂ ගැසට් නිවේදනයක් අද නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here