උණුසුම් පුවත් දේශීය පුවත් දුම් දාන වාහන දැක්කොත් කියන්න.. සංජීවනී එදිරිසිංහ - 8:38 PM - July 24, 2024 0 අධික දුම් පිටකරන වාහන සම්බන්ධයෙන් මෝටර් රථ ප්රවාහන දෙපාර්තුමේන්තුව විසින් ජනතාව වෙත දැනුම් දීමක් කර තිබේ. එහි දැක්වෙන්නේ අධික දුම් පිටකරන වාහන දුටු විගස ස්ථානය/වෙලාව/ දිනය/ වාහන අංකය සඳහන් කර 070-3500525 යන අංකයට whatsapp කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.