Home COVID ආයුර්වේද රෝහල්වලට කොවිඩ් රෝගීන් ඇතුළත් කරගැනීම අද සිට

ආයුර්වේද රෝහල්වලට කොවිඩ් රෝගීන් ඇතුළත් කරගැනීම අද සිට

ආයුර්වේද රෝහල්වලට කොවිඩ් රෝගීන් ඇතුළත් කරගැනීම අද සිට
A medical worker takes notes near a patient at the intensive care unit (ICU) of the Emergencias de Villa El Salvador hospital, during the outbreak of the coronavirus disease (COVID-19), in Lima, Peru, December 22, 2020. REUTERS/Angela Ponce NO RESALES. NO ARCHIVES REFILE - CORRECTING INFORMATION

ආයුර්වේද රෝහල් පද්ධතියට කොවිඩ් රෝගීන් ඇතුළත් කිරීම, නිල වශයෙන් අද දින (02) ආරම්භ කර තිබේ.

ඒ අක්කර 16 කින් යුත් දේශීය ඖෂධීය ශාක වලින් පිරී ගිය නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ රෝහලෙනි.

මෙහි මුල් අදියරයේ දී කොවිඩ් රෝගීන් 100කට ප්‍රතිකාර ලැබිය හැකි අතර කොවිඩ් රෝගයට ගොදුරු වී ගිලන් වූ භික්ෂූන් වහන්සේලා සඳහා වෙන්වූ සුවිශේෂී වාට්ටුවක්ද රෝහල තුළ පිළියෙල කොට ඇත.

දේශීය වෙදකම් ප්‍රවර්ධන,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද සහභාගී වූවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here