Home උණුසුම් පුවත් බැංකු ණය ගනුදෙනුකරුවන්ට සහන දෙන්න – මහ බැංකුව දන්වයි

බැංකු ණය ගනුදෙනුකරුවන්ට සහන දෙන්න – මහ බැංකුව දන්වයි

බැංකු ණය ගනුදෙනුකරුවන්ට සහන දෙන්න – මහ බැංකුව දන්වයි

කොවිඩ් තුන්වන රැල්ල හේතුවෙන් බලපෑමට ලක්වූ ණය ගනුදෙනුකරුවන්ට සහන ලබාදෙන්නැයි බලපත්‍රලාභී වාණිජ බැංකුවලට සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දෙයි.

පවතින තත්ත්වය හමුවේ ණය ගනුදෙනුකරුවන් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් අදාළ දැනුම් දීම සිදුකළ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

ණය ගනුදෙනුකරුවන්ට සහන ලබාදිය යුතු ආකාරය පිළිබද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පහත නිවේදනය කර සිිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here