Home දේශීය පුවත් දේශපාලනය කොටස් එකලස් කළ ප්‍රාෙඩා්වක් සමග කඩුවෙල නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

කොටස් එකලස් කළ ප්‍රාෙඩා්වක් සමග කඩුවෙල නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

0
කොටස් එකලස් කළ ප්‍රාෙඩා්වක් සමග කඩුවෙල නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස එකලස් කර කරන ලද ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් භාවිත කිරීම සම්බන්ධයෙන් කඩුවෙල නගර සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ ජීප් රථය මෝටර් රථ ප්‍රවහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.

වෙනත් වාහනයක අංක තහඩුවක් යොදා මෙම රථය වසර පහක පමණ කාලයක් තිස්සේ සැකකාර මන්ත්‍රීවරයා භාවිතා කර ඇති බව ද විමර්ශන වලින් තහවුරු වී ඇතැයි අජිත් රෝහන මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here