Home උණුසුම් පුවත් නීතිපති ගැන ජනපතිගේ යෝජනාව දෙවැනි වරටත් විසිවෙයි

නීතිපති ගැන ජනපතිගේ යෝජනාව දෙවැනි වරටත් විසිවෙයි

නීතිපති ගැන ජනපතිගේ යෝජනාව දෙවැනි වරටත් විසිවෙයි

නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6ක සේවා දිගුවක් ලබාදීමේ යෝජනාව අද දෙවන වරටත් ප්‍රතික්ෂේප වී තිබේ.

මෙම සේවා දිගුව පිළිබඳ යෝජනාව කර තිබුණේ ජනාධිපතිවරයා ය.

එම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද යළි ප්‍රතික්ෂේප කළේය.

මන්ත්‍රීවරුන් 5 දෙනෙක් ඊට විරුද්ධව ඡන්දය දුන් අතර 3 දෙනෙක් පක්ෂව ඡන්දය දුන් නිසා එම යෝජනාව යළි ප්‍රතික්ෂේප වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here