Home උණුසුම් පුවත් නව රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

නව රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

නව රාජ්‍ය ඇමතිවරයෙක් දිවුරුම් දෙයි

වෙළෙඳ හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සතාසිවම් වියාලේන්දිරන් මහතා දිවුරුම් දෙයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද මෙම දිවුරුම් දීම සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here