Home උණුසුම් පුවත් සිරකරුවන් පිරිසකට නිදහස

සිරකරුවන් පිරිසකට නිදහස

සිරකරුවන් පිරිසකට නිදහස

අද දිනට යෙදෙන පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 289 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් ලබාදී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය හරහා ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා මෙලෙස සමාව ලබාදී ඇත.

බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා පවසන්නේ සුළු වැරදි සඳහා දඬුවම් නියම වූ සහ අදාළ කොන්දේසි සපුරාලන සිරකරුවන් දිවයින පුරා බන්ධනාගාරවලින් මෙම පිරිස නිදහස් කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here