Home උණුසුම් පුවත් සංඥාව නැතුවාට බලද්දී නියාමක මඟදී කෝච්චියෙන් වැටිලා

සංඥාව නැතුවාට බලද්දී නියාමක මඟදී කෝච්චියෙන් වැටිලා

සංඥාව නැතුවාට බලද්දී නියාමක මඟදී කෝච්චියෙන් වැටිලා

අද (16) උදෑසන කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමඟදී බිම ඇද වැටී ඇතැයි වාර්තා වේ.

ගම්පහ දුම්රිය ස්ථානයේ දී දුම්රිය නවත්වා එය යළි ගමන් ආරම්භ කිරීම සඳහා නියාමකවරයාගෙන් සංඥා අපේක්ෂාවෙන් සිට ඇත.

එහිදී එලෙස සංඥාව නොලැබීම හේතුවෙන් සිදුකළ සොයා බැලීමකදී නියාමකවරයා ගණේමුල්ල සහ බුළුගහගොඩ අතරදී දුම්රියෙන් බිමට වැටී ඇති බව සඳහන් ය.

වැටී සිටි දුම්රිය නියාමකවරයා ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ.

මෙම සිදුවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් සිදුවනු ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here