Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් නීති කෙටුම්පත බාරදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් නීති කෙටුම්පත බාරදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් අලුත් නීති කෙටුම්පත බාරදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සකස් කරන ලද නව ව්‍යවස්ථා පනත් කෙටුම්පත අද (15) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාර දී තිබේ.

ඒ සඳහා පත්කළ විනිසුරු චිත්‍රසිරි කමිටුව විසින් මෙම කෙටුම්පත සකස් කරන ලදී.

කමිටුවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් පනත් කෙටුම්පත ජනාධිපතිවරයා වෙත භාර දුන් අතර කමිටුවේ සෙසු සාමාජිකයන් ද ඊට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here