Home COVID අද කොවිඩ් මරණ 43ක් – ආසාදිතයින්‌ 2800ක්

අද කොවිඩ් මරණ 43ක් – ආසාදිතයින්‌ 2800ක්

අද කොවිඩ් මරණ 43ක් – ආසාදිතයින්‌ 2800ක්

කොවිඩ් ආසාදිත මරණ 43ක් අද (31) තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද වාර්තා වූ මරණ 43න් 24 දෙනෙකු කාන්තාවන් ය.

සෙසු 19දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මියගිය පුද්ගලයින් අවුරුදු 24ත් 95 ත් අතර වයස්වල පසුවන්නන් බවට තහවුරු වී තිබේ.

මේ අතර අද දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 2884 දෙනෙක් හමු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here