Home උණුසුම් පුවත් පෝට් සිටි කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

පෝට් සිටි කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

පෝට් සිටි කොමිසමට සාමාජිකයන් පත් කෙරේ

කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කෙරේ.

එහි සභාපතිත්වය දරන්නේ ජනාධිපති නීතිඥ ගාමිනි මාරපන මහතා ය.

සෙසු සාමාජිකයන් වන්නේ,

*මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා
*ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා
*ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය මහතා
*ඕරල් කෝපරේෂන් – සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු මහතා
*මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන් ඇන්ඩ් ෆිනෑන්ස් – කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා
*මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා මහතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here