Home උණුසුම් පුවත් මෙවර උසස් පෙළ විශිෂ්ටයෝ

මෙවර උසස් පෙළ විශිෂ්ටයෝ

මෙවර උසස් පෙළ විශිෂ්ටයෝ

අද දින ප්‍රතිඵල නිකුත් කරන ලද 2023 අ.පො.ස උසස් පෙළ විභාගයේ දිවයිනේ ඉහළම ශ්‍රේණිගත කිරීම් නිවේදනය කර තිබේ.

ජීව විද්‍යා අංශය-
පහන්මා උපනි ලෙනෝරා -ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලය

ගණිත අංශය-
ඩබ්ලිව්.ඒ.චිරාත් නිරෝධ -කොළඹ ආනන්ද විද්‍යාලය

ඉංජිනේරු තාක්ෂණවේදය-
ශෙහානි නවෝද්‍යා -ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය

කලා අංශය-
තසුත් රිද්මික විනානගේ -ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

ජෛව පද්ධති තාක්ෂණය-
කිරුලු පල්ලියගුරු -ඇහැලියගොඩ ජාතික පාසල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here