Home උණුසුම් පුවත් 2022 පළමු ශ්‍රේණියට පාසල් දරුවන් බදවාගැනීමේ අයදුම්පත මෙන්න

2022 පළමු ශ්‍රේණියට පාසල් දරුවන් බදවාගැනීමේ අයදුම්පත මෙන්න

2022 පළමු ශ්‍රේණියට පාසල් දරුවන් බදවාගැනීමේ අයදුම්පත මෙන්න

2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාල උපදෙස් ඇතුළත් පත්‍රිකාව නිකුත් කර තිබේ.

අයදුම් පත් බාරගැනීමේ අවසාන දිනය වන්නේ ජුනි 30 වැනිදායි.

ඒවා පහතින් බාගත කර ගැනීමට හැක.

එමෙන්ම www.moe.gov.lk යන අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ද මේවා බාගත කරගැනීමට කටයුතු සලසා තිබේ.

(සම්පූර්ණ ලේඛනය ලබාගැනීමට මදක් රැදී සිටින්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here