Home උණුසුම් පුවත් රට පුරා සංවර්ධන නිලධාරීහු අද ලෙඩ වෙති

රට පුරා සංවර්ධන නිලධාරීහු අද ලෙඩ වෙති

රට පුරා සංවර්ධන නිලධාරීහු අද ලෙඩ වෙති

දිවයින පුරා සේවයේ නියුතු සියලුම සංවර්ධන නිලධාරීන් අද දින(29) වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයකට එළඹීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් අසනීප නිවාඩු දමා අද දින සේවයෙන් ඉවත් වීමේ ක්‍රියාමාර්ගයක නිරත වේ.

මේ බව ඊයේ (28) මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සංවර්ධන නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති නීතිඥ අනුරාධ සෙනෙවිරත්න මහතා කියා සිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here