සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරන ශ්රී ලාංකිකයන් වෙත අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩෙන් සිය සුබපැතුම් එක්කර තිබේ.
සිය සමාජ ජාලයේ සටහනක් තබමින් හෙතෙම සුබපැතුම් එක්කර තිබුණේ මෙසේ ය.