Home උණුසුම් පුවත් 5000 දීමනාව ජුනි සිට

5000 දීමනාව ජුනි සිට

5000 දීමනාව ජුනි සිට

ජුනි මස 2 වනදා සිට රුපියල් 5,000 දීමනාව ලබාදීම ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ.

සමෘද්ධි ලාභීන්ට, අඩු ආදායම් ලාභීන්ට, රජයේ අනෙකුත් දීමනා ලාභීන්ට සහ කොවිඩ් -19 හේතුවෙන් දෛනික ආදායම් අහිමි පුද්ගලයන්ට එම දීමනාව හිමි වන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසසිංහ මහතා පවසයි.

මෙම දීමනාව ලබාදීම සඳහා රජය විසින් රුපියල් බිලියන 30ක් වෙන් කිරීමට අපේක්ෂා කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here