Home උණුසුම් පුවත් අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය තවම අක්‍රියයි -සයිබර් ප්‍රහාරකයින් ගැන අනාවරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය තවම අක්‍රියයි -සයිබර් ප්‍රහාරකයින් ගැන අනාවරණයක්

අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය තවම අක්‍රියයි -සයිබර් ප්‍රහාරකයින් ගැන අනාවරණයක්

සයිබර් ප්‍රහාරයට ලක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවිය තවදුරටත් අක්‍රීය තත්ත්වයේ පවතින බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

පසුගිය සිකුරාදා අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරය එල්ල කර ඇත්තේ මෙරට අන්තර්ජාල සබඳතාවකින් බව හෙළිව තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ ය.

ඔහු කවුරුන්දැයි හඳුනාගැනීම සඳහා අන්තර්ජල සේවා සපයන්නන්ගෙන් තොරතුරු ඉල්ලා ඇති බවද හෙතෙම පැවසීය.

මේ සම්බන්ධයෙන් සියලු විස්තර ඇතුළත් වාර්තාවක් අද දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශයට භාර දෙන බව ද ඉංජිනේරු චරුක දමුණුපොල මහතා කියාසිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here