Home උණුසුම් පුවත් කුකුල් ගොවිපොලේ කසිප්පු ස්කාගාරයක්

කුකුල් ගොවිපොලේ කසිප්පු ස්කාගාරයක්

0
කුකුල් ගොවිපොලේ කසිප්පු ස්කාගාරයක්

නිට්ටඹුව මාතලාවේ පිහිටි කුකුල් ගොවිපොලක් තුළ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ නීති විරෝධි මත්පැන් පෙරීමේ නිෂ්පාදනාගාරයක් ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ සවස වටලා ඇත.

මෙම වැටලීමේදී එම ගොවිපොලේ සේවයේ නිරත පුද්ගලයෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කරනු ලබන්නේ එහි තිබී නීති විරෝධි මත්පැන් මිලි ලීටර් 67,500ක් සොයාගත් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here