Home COVID චීන කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ජුනි සිට

චීන කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ජුනි සිට

චීන කොවිඩ් එන්නත් දෙවන මාත්‍රාව ජුනි සිට

අංජනා මල්ලවආරච්චි

කොවිඩ් මර්දනය සදහා ලබා දෙන චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම ජුනි 8 සිට ආරම්භ කරන බව රජය කියයි.

දිවයිනට ලැබී ඇති සිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ පහෙන් මාත්‍රා 375,000ක් දෙවනි වටය සඳහා ලබාදීමට නියමිතය.

සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව මෙරට පුද්ගලයන් 521,470 ලබාදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here