Home උණුසුම් පුවත් ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා යටතට

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා යටතට

ක්ෂේත්‍ර කිහිපයක් අත්‍යාවශ්‍ය සේවා යටතට

වරාය, ඛනිජ තෙල්, පොදු ප්‍රවාහන, රාජ්‍ය බැංකු, සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම සේවා නිලධාරීන් සහ ක්ෂේත්‍ර නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරමින් අද අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here