Home උණුසුම් පුවත් සමාජ මාධ්‍යයෙන් කරන වංචාවන්ට හොර ID හැදූ අයෙක් අල්ලයි

සමාජ මාධ්‍යයෙන් කරන වංචාවන්ට හොර ID හැදූ අයෙක් අල්ලයි

0
සමාජ මාධ්‍යයෙන් කරන වංචාවන්ට හොර ID හැදූ අයෙක් අල්ලයි

සමාජ මාධ්‍ය ජාල හරහා පුද්ගලයින් රවටා මුදල් තැන්පත්කර ගන්නා වංචනික පුද්ගලයින්ට ඒ සඳහා බැංකු ගිණුම් විවෘතකර ගැනීමට ව්‍යාජ ලෙස ජාතික හැදුනුම්පත් සකස්කර දුන් පුද්ගලයෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වැල්ලම්පිටියේ පදිංචිකරුවෙක් වන 60 හැවිරිදි එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දහවල් කාලයේදීය.

සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගලයින් රවටා මුදල් බැංකු ගිණුම්වලට බැරකර ගැනීම් සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයකදී මෙම පුද්ගලයා ගැන තොරතුරු හෙළිවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here