Home දේශීය පුවත් උණුසුම් පුවත් විශ්වාසභංග විවාදය අදත් මැතිසබේ (Live)

විශ්වාසභංග විවාදය අදත් මැතිසබේ (Live)

විශ්වාසභංග විවාදය අදත් මැතිසබේ  (Live)

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය අද (20) දෙවැනි දිනටත් පැවැත්වේ.

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.

මේ අතර, විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සඳහා තවත් දිනයක් ලබාදීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව කාරක සභාව ඊයේ තීරණය කළේය.

ඒ අනුව හෙට (21) දිනයේදීත් විවාදය පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු සජීවි විකාශය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here