Home උණුසුම් පුවත් අමෙරිකාවේ ධවල මන්දිරයේ බොදු උත්සවයට ප්‍රථම වරට ශ්‍රී ලාංකික හිමිනමක්

අමෙරිකාවේ ධවල මන්දිරයේ බොදු උත්සවයට ප්‍රථම වරට ශ්‍රී ලාංකික හිමිනමක්

අමෙරිකාවේ ධවල මන්දිරයේ බොදු උත්සවයට ප්‍රථම වරට ශ්‍රී ලාංකික හිමිනමක්

අදට යෙදී තිබෙන වෙසක් පොහොය අළලා, අමෙරිකාවේ ධවල මන්දිරයේ පැවැත්වෙන ථෙරවාදී බොදු උත්සවය සදහා පළමු වතාවට ශ්‍රී ලාංකික ස්වාමීන් වහන්සේ නමකට ආරාධනා ලැබී තිබේ.

මේ වනවිට උතුරු අමෙරිකාවේ වෙසෙන මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ මධයස්ථානයේ විහාරාධිපති, ප්‍රධාන අධිකරණ සංඝනායක කටුගස්තොට උපරතන හිමිපාණන් වහන්සේ එම අවස්ථාවට සහභාගී වීමිට නියමිතය.

ධවල මන්දිරයේ බොදු උත්සව වෙනුවෙන් මෙතෙක් ථෙරවාදි හිමිනමකට ඇරයුම් ලැබී නැතැයි ද පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here