Home උණුසුම් පුවත් මේ විදියට මාසයක් පෑව්වොත් වෙන්න යන දේ..

මේ විදියට මාසයක් පෑව්වොත් වෙන්න යන දේ..

මේ විදියට මාසයක් පෑව්වොත් වෙන්න යන දේ..

පවතින නියඟය තවත් මාසයක පමණ කාලයක් පැවතුනහොත් ඇතැම් ප්‍රදේශවලට අඛණ්ඩව ජලය සැපයීම ගැටළුවක් වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් ජල ඉල්ලුම 15%කින් පමණ ඉහළ ගොස් ඇත.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි සංවර්ධන, අනෝජා කළුආරච්චි පැවසුවේ ජල මූලාශ්‍රවල ජල මට්ටම තවත් මාස 02කට පමණ ප්‍රමාණවත් වනු ඇති බවයි.

එවැනි තත්ත්වයක් මතුවුවහොත් ඇතැම් ප්‍රදේශවලට මුර ක්‍රමයට ජලය සැපයීමට සිදුවිය හැකි බවයි වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here