Home උණුසුම් පුවත් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකත් අත්අඩංගුවට

වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකත් අත්අඩංගුවට

0
වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකත් අත්අඩංගුවට

වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනයට අදාලව ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ අද රාත්‍රී කාලයේදීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඔහුව කැදවා පැය 05කට වැඩි කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.

වෛද්‍ය තුසිත සුදර්ශන මහතා පසුගිය දිනවල සිටියේ රටින් බැහැරවය.

හෙට දිනයේ ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here