Home උණුසුම් පුවත් ජනපතිවරණයක් අතළඟ එද්දී හිටපු ජනපති නෙරපූ කුමන්ත්‍රණය අද එළියට

ජනපතිවරණයක් අතළඟ එද්දී හිටපු ජනපති නෙරපූ කුමන්ත්‍රණය අද එළියට

ජනපතිවරණයක් අතළඟ එද්දී හිටපු ජනපති නෙරපූ කුමන්ත්‍රණය අද එළියට

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත ‘ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ කෘතිය අද(07) දින එළිදැක්වීමට නියමිතව තිබේ.

අද දින සිට දිවයිනේ ප්‍රමුඛ පෙළේ පොත්හල්වලින් සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම මෙම පොත ලබාගත් හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here