Home උණුසුම් පුවත් මොරගොල්ල ව්‍යාපෘතියේ ගැටුමක්

මොරගොල්ල ව්‍යාපෘතියේ ගැටුමක්

0
මොරගොල්ල ව්‍යාපෘතියේ ගැටුමක්

මොරගොල්ල විදුලිබලාගාර ව්‍යාපෘතියේ සේවය කරනු ලබන චීන ජාතික ඉංජිනේරුවරු දෙදෙනෙකුට එහි සේවයේ නිරත කම්කරුවන් දෙදෙනෙකු විසින් ඊයේ පහරදී තිබේ.

ජේ.හොන් (47) සහ ජේ. සුචි ජන් (56) නැමැති පහරකෑමට ලක්වූ චීන ජාතිකයන් දෙදෙනා තුවාල ලබා ගම්පොල රෝහලට ඇතුලත්කර ඇත.

මෙම පහරදීමට සම්බන්ධ කම්කරුවන් දෙදෙනා ශ්‍රී ලංකිකයන් බවත් ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here