Home උණුසුම් පුවත් නාගානන්ද කොඩිතුවක්කු නීතිඥකමෙන් දොට්ට

නාගානන්ද කොඩිතුවක්කු නීතිඥකමෙන් දොට්ට

නාගානන්ද කොඩිතුවක්කු නීතිඥකමෙන් දොට්ට

නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අහෝසි කෙරේ.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (29) ගත් තීන්දුවකට අනුවයි.

ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරයිරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව ඉදිරිපත් වූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

2019 වසරේ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ද නාගානන්ද කොඩිතුවක්කු මහතා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here