Home දේශීය පුවත් උණුසුම් පුවත් හර්ෂ ඕස්ට්‍රේලියාවට

හර්ෂ ඕස්ට්‍රේලියාවට

හර්ෂ ඕස්ට්‍රේලියාවට

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ දිනවල ඕස්ට්‍රේලියාවට ගොස් සිටී.

ඒ ඕස්ට්‍රේලියානු රජයේ නිල ආරාධනාවකට අනුව ය.

හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ‍, දින 09 ක් පුරා ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙලේ පාර්ශවකරුවන් ගණනාවක් සමග සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවයි.

ඔහු පළමුවෙන් මෙල්බර්න් නගරයේ ප්‍රතිපත්ති සම්පාදකයින්, ආයෝජකයින්‍, විද්වතුන් ඇතුළු පිරිසක් මුණගැසීමට නියමිතයි.

ඉන් අනතුරුව, ඇඩිලේඩ් සහ කැන්බරා හි ඉහළ පෙළේ‍, රජයේ නිළධාරීන් සහ ආයෝජකයින් ගණනාවක් මුණ ගැසීමටද සැලසුම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here